Skip to content
V
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
featured news - උණුසුම් පුවත්

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

By News Room · 18 October 2024

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්යෙන් යුත් එක්දින සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් වනවා. එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය 20 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ ටිකට් පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කවුන්ටරයෙන් හෝ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පිහිටි ටිකට් පත් කවුන්ටරෙයෙන් මිලදී ගැනීමට හැකි අතර Online ටිකට් පත් ලබා ගැනීමට සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026