Skip to content
V
ශවේන්ද්‍ර සිල්වා සේවයෙන් විශ්‍රාම ගනී
featured news - උණුසුම් පුවත්

ශවේන්ද්‍ර සිල්වා සේවයෙන් විශ්‍රාම ගනී

By News Room · 29 December 2024

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සි​ය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට පියවර ගෙන තිබුණා. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026