Skip to content
V
වාහන අනතුරකින් චීනයේ පුද්ගලයින් 35 ක් මරුට
featured news - උණුසුම් පුවත්

වාහන අනතුරකින් චීනයේ පුද්ගලයින් 35 ක් මරුට

By News Room · 12 November 2024

චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත වාහනයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 43 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. අනතුර සිදුකළ රියදුරු මේවන විට කෝමා තත්ත්වයෙන් පසුවන බවත් ඒ හේතුවෙන් පොලිසියට අනතුර පිළිබඳ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද නොහැකිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026