Skip to content
V
විස්සයි විස්ස ලෝක කුසලාන පුහුණු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කරයි
featured news - උණුසුම් පුවත්

විස්සයි විස්ස ලෝක කුසලාන පුහුණු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කරයි

By News Room · 3 February 2026

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබේ.  ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන මූලික වටයේ තරග සඳහා ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව, ලසිත් මාලිංග එළඹෙන 5 වනදා සිට ශ්‍රි ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026