Skip to content
V
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වාහන විකිණීමට ටෙන්ඩර් කැඳවයි
featured news - උණුසුම් පුවත්

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වාහන විකිණීමට ටෙන්ඩර් කැඳවයි

By News Room · 16 June 2025

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණීම සඳහා ටෙන්ඩර් පත් කැඳවා තිබෙනවා. ඒ අනුව, සුඛෝපභෝගී වාහන 16ක්, අනෙකුත් වාහන 3ක් සහ අබිලි වාහන 3ක් විකිණීම සඳහායි මෙලෙස ටෙන්ඩර්පත් කැඳවා ඇත්තේ. ලබන මස 7 වැනිදා දක්වා අදාළ වාහන පරීක්‍ෂා කිරීමේ හැකියාව පවතින බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026