Skip to content
V
වියට්නාමයේ ''බුවාලෝයි'' සුළි කුණාටුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

වියට්නාමයේ ''බුවාලෝයි'' සුළි කුණාටුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

By News Room · 29 September 2025

වියට්නාමයට බලපා ඇති ‘‘බුවාලෝයි‘‘ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. එමෙන්ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. මෙලෙස අතුරුදන් වී ඇත්තේ ධීවරයින් පිරිසක් බව ද වාර්තා වේ.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 28,500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. මීට අමතරව වියට්නාමයේ ගුවන් තොටුපළවල් හතරක් තාවකාලිකව වසා දැමීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026