Skip to content
V
විපක්ෂ නායක අසුනේ වාඩි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සමාව ඉල්ලයි
featured news - උණුසුම් පුවත්

විපක්ෂ නායක අසුනේ වාඩි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සමාව ඉල්ලයි

By News Room · 25 November 2024

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව ඇයැද තිබෙනවා.

ඒ අනුව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (25) පාර්ලිමේන්තුවේ පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඔහු මෙලෙස සමාව ඇයැද ඇති බවයි සඳහන් වෙන්නේ.

තමන් සිතාමතා විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීමක් සිදු නොකළ බවත් තමන් එවැනි වැරදි දෙයක් සිදු කළේ නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026