Skip to content
V
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය  ගයන්ත කරුණාතිලකට
featured news - උණුසුම් පුවත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්ත කරුණාතිලකට

By News Room · 3 December 2024

10 වන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත්කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් ඒ බව සඳහන් කර තිබෙනවා.

2015 – 2019 අතර කාලයේදී  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ගයන්ත කරුණාතිලක, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට තරග කර, මනාප 36,093 ක් ලබාගෙන මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026