Skip to content
V
වෙන්නප්පුවේ වෙඩි තැබීමක්
featured news - උණුසුම් පුවත්

වෙන්නප්පුවේ වෙඩි තැබීමක්

By News Room · 7 November 2024

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.

වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ මාරවිල මුදුකටුව හා වැලිපැන්නගහ මුල්ල ප්‍රදේශවල පදිංචි දෙදෙනකි.

යතුරු පැදියකින් ජල පෙරණ අලුත්වැඩිවක් සදහා පැමිණි දෙදෙනකුට අසල්වැසි තරුණයකු විසින් වෙඩි තබා ඇති බවට අනාවරණය වි තිබේ. වෙඩි තැබිම සිදුකළ බවට සැකකරු හදුනා ගෙන ඇතත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසියි කියයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026