Skip to content
V
විදෙස් සංචාරකයන් 1,338කට කටුනායක ගුවන්තොටුපලෙන් රියදුරු බලපත්‍ර නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

විදෙස් සංචාරකයන් 1,338කට කටුනායක ගුවන්තොටුපලෙන් රියදුරු බලපත්‍ර නිකුත් කරයි

By News Room · 20 August 2025

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටුවා ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුළුව වෙතින් විදෙස් සංචාරකයන් 1,338 ක් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ පසුගිය 07 වැනිදා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ට ස්වයං ප්‍රවාහන පහසුව ලබාදීම සඳහා, රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මෙම කවුළුව පසුගිය 03 වැනිදා ස්ථාපිත කරනු ලැබුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026