Skip to content
V
විදුලි ජනන යන්ත්‍රයක දුම අග්‍රහණය වීමෙන් 4 දෙනෙක් රෝහල්ගත කරයි
featured news - උණුසුම් පුවත්

විදුලි ජනන යන්ත්‍රයක දුම අග්‍රහණය වීමෙන් 4 දෙනෙක් රෝහල්ගත කරයි

By News Room · 9 February 2025

විදුලි ජනන යන්ත්‍රයක දුම අග්‍රහණය වීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිව්දෙනෙක් රෝහල් ගතකර ඇත. අද (09) පෙරවරුවේ සිදු වූ විදුලිය බිඳ වැටීම හේතුවෙන්, බගවන්තලාව ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් ඇතුළත විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර තිබේ.

එහිදී විදුලි ජනන යන්ත්‍රයෙන් පිට වූ දුම අග්‍රහණය වීම හේතුවෙන් වෙළෙඳසැලේ සිටි සේවකයන් සිව්දෙනෙකු රෝගාතුරු වී බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත මෙලෙස ඇතුලත් කර ඇත. රෝහල් ගතකළ සේවකයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිටියි. ඔවුන් අවුරුදු 25-35ත් වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන් වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026