Skip to content
V
විදුලි ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
featured news - උණුසුම් පුවත්

විදුලි ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය

By News Room · 26 October 2024

දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඊට අදාළ විදුලිබල මණ්ඩලයේ යෝජනා මහජන උපයෝගීතා කොමිසම විසින් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ. එසේම වසර හතරකට වරක් සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය, වසර දෙකකට වරක් සිදුකිරීමේ ක්‍රමවේදයක් ගැනද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ එම යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු සලකා බැලීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසා සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026