Skip to content
V
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම්
featured news - උණුසුම් පුවත්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම්

By News Room · 19 December 2025

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම් කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ලිපියක් නිකුත්කරමින් මේ බව සඳහන්කර සිටිනවා.

එම ලිපියේ සඳහන් වෙන්නේ වගකිව යුතු තනතුරක් දරන රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රට තුල ආන්දෝලනයක් ඇතිවන ආකාරයේ සහ ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරමින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශය නිකුත් කිරීම නිසා මෙලෙස රාජකාරී වැඩ තහනම් කර ඇති බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026