Skip to content
V
විජයදාස - දිලිත් - නාමල් නාමයෝජනා අත්සන් තබයි
featured news - උණුසුම් පුවත්

විජයදාස - දිලිත් - නාමල් නාමයෝජනා අත්සන් තබයි

By News Room · 14 August 2024

ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයෝ  සිය නාම යෝජනා පත්‍රවලට අද (14) අත්සන් තැබූහ.

විජයදාස රාජපක්ෂ මහතා කඩුවෙල මැද නාවල පිහිටි ඔහුගේ නිවසේදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.

දිලිත් ජයවීර මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට පෙරවරුවේ සිදු කෙරේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026