Skip to content
V
වඳුරු වෛරසය හිතුවට වඩා වේගයෙන් වෙනස් වේ
featured news - උණුසුම් පුවත්

වඳුරු වෛරසය හිතුවට වඩා වේගයෙන් වෙනස් වේ

By News Room · 27 August 2024

අවශ්‍ය සම්පත් සහ අරමුදල් නොමැතිකමින් කොංගෝවේ පැතිර යන වඳුරු උණ වෛරසයේ නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණය සහ අවදානම පිළිබඳව නිසි ලෙස පරීක්ෂණ කිරීමට නොහැකි වී ඇති බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරනු ලබන විද්‍යාඥයින් පවසනවා.

එම නිසා වෛරසය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් වෙනස් වන වෛරසයක් බවට පත්ව ඇති බවයි අදාළ විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ.

වඳුරු උණෙහි නව ප්‍රභේදය මේ වන විට කොංගෝව ඇතුළු ඒ ආසන්න රටවල වේගයෙන් පැතිර යන අතර වසරේ ගතවු කාලය තුළ වඳුරු උණ යැයි සැක කෙරෙන පුද්ගලයින් 18,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණා.

දැනට වසර පුරා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 615 ක්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026