Skip to content
V
වනිඳු හසරංගට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
featured news - උණුසුම් පුවත්

වනිඳු හසරංගට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

By News Room · 10 February 2026

ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ ඔහු මුහුණ දී සිටින මාංශ පේශි ආබාධය හේතුවෙන්. මේ අනුව, වනිඳු හසරංග වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තව සංචිතයට ඇතුළත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026