Skip to content
V
වනිඳු සහ කුසල් 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානයට නිර්දේශ වෙයි
featured news - උණුසුම් පුවත්

වනිඳු සහ කුසල් 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානයට නිර්දේශ වෙයි

By News Room · 29 December 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇත. ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ කර ඇති අනෙක් දෙදෙනා වන්නේ ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි හා බ.ඉ. කොදෙව් දූපත්හි ෂර්ෆාන් රදර්ෆර්ඩ්ය. මේ අතර චමරි අතපත්තු 2024 වසරේ 'වසරේ එක්දින' හා 'වසරේ විස්සයි20' ක්‍රීඩිකාව යන සම්මාන දෙකටම අයි. සී. සී. ය විසින් නිර්දේශ කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026