Skip to content
V
වටරැක දී අයිස් කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයාගනී
featured news - උණුසුම් පුවත්

වටරැක දී අයිස් කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයාගනී

By News Room · 26 November 2024

පාදුක්ක වටරැක ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඔවුන් වයස අවුරුදු 41 සහ 37 වන බොරැල්ල සහ තලවතුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026