Skip to content
V
ලොව විශාලම කොරල් පරය පැසිෆික් සාගරයෙන්
featured news - උණුසුම් පුවත්

ලොව විශාලම කොරල් පරය පැසිෆික් සාගරයෙන්

By News Room · 15 November 2024

ලොව විශාලම කොරල් පරය නිරිත දිග පැසිෆික් සාගරයෙන් සොයාගෙන තිබෙනවා. වසර 300කට වඩා ඉපැරණි බවට සැකකෙරෙන මෙය පළමුව සොයගෙන ඇත්තේ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් සොයා බැලීමට පැසිෆීක් සාගරයේ දුෂ්කර ප්‍රදේශයවල සංචාරය කරන නෞකාවක සේවය කරන විඩියෝ ශිල්පියෙකු විසින්. මීටර 34ක පළලින්, මීටර් 32ක් දිගින් සහ මීටර් 5යි දශම පහක උසින් යුත් මෙම කොරල්පරය නිල් තල්මසෙකුට වඩා විශාල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026