Skip to content
V
ලොව වැඩිම පිරිසක් සහභාගී වන ආගමික උත්සවය අද ඉන්දියාවේ ආරම්භ වෙයි
featured news - උණුසුම් පුවත්

ලොව වැඩිම පිරිසක් සහභාගී වන ආගමික උත්සවය අද ඉන්දියාවේ ආරම්භ වෙයි

By News Room · 13 January 2025

ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආගමික උත්සවය අභ්‍යවකාශයට පවා පෙනෙන බව මාධ්‍ය වාර්තා පවසයි.

කුම්බමේලා ආගමික උත්සවය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ප්‍රයාග්රාජ්හිදීය. සෑම වසර 12 කට වතාවක් පැවැත්වෙන කුම්බ මේලා උත්සවය මෙවර දින 45 ක් පුරා පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි. මෙම වසරේ ද මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන් මෙම උත්සවයට සහභාගී වනු ඇති බව ද අපේක්ෂා කෙරේ.

උත්සවයේ ආරක්ෂාවටත්, පැමිණෙන බැතිමතුන් ඇතුළු පිරිස පාලනයටත් පොලිස් නිලධාරීන් 40,000 ක් ද ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂයක පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026