Skip to content
V
ලොව වයස්ගතම පුද්ගලයා දිවියෙන් සමුගනී
featured news - උණුසුම් පුවත්

ලොව වයස්ගතම පුද්ගලයා දිවියෙන් සමුගනී

By News Room · 4 January 2025

පසුගිය සැප්තැම්බර් මාසය ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුලත් වූ ජපානයේ ටොමිකෝ ටූකා මිය ගොස් තිබෙනවා. 1908 මැයි 23 වන දින උපත ලද ඇය මිය යන විට වයස අවුරුදු 116 ක්. ඇය අවුරුදු 116 ට ලඟා වු ඉතිහාසයේ 30 වන පුද්ගලයා වීම ද විශේෂත්වයක්. මීට පෙර ලොව වයස්ගතම පුද්ගලයා වූ ස්පාඤ්ඤයේ මාරියා බ්‍රැන්යාස් මොරේරා 2024 අගෝස්තු මාසයේ දී මිය ගිය අතර මිය යන විට ඇයගේ වයස අවුරුදු 117 ක්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026