Skip to content
V
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරවලින් ලාංකික කාන්තාවකට තුවාල
featured news - උණුසුම් පුවත්

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරවලින් ලාංකික කාන්තාවකට තුවාල

By News Room · 9 April 2026

ලෙබනනයට ඊයේ (08)  දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත මිනිත්තු 10ක් තුළ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වන විට 254කු මියගොස් තවත් 1,165කුට තුවාල සිදු වී ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026