Skip to content
V
ලංගම බස් රථයක් මාර ගසක ගැටීමෙන් බිහිසුණු අනතුරක්
featured news - උණුසුම් පුවත්

ලංගම බස් රථයක් මාර ගසක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

By News Room · 4 July 2025

ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ඒ හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදීයි. මෙම අනතුරු අද පෙරවරු 11.30ට පමණ සිදුව ඇති අතර තුවාල ලැබූ පිරිස හලාවත රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තාවෙන්නේ. හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026