Skip to content
V
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි
featured news - උණුසුම් පුවත්

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි

By News Room · 29 January 2026

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (29) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මේ දක්වා වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන්. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී එය ඩොලර් 5,600 දක්වාද ඉහළ ගිය බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026