featured news - උණුසුම් පුවත්
ලංකාව රනින් සැරසූ මෙරෝන් විජේසිංහ

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල මීටර් 100 පිරිමි ඉසවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ සමත්වුණා. ඔහු වාර්තා කළ තරග කාලය තත්පර 10.41ක්. මේ අතර එම තරගයේම රිදී පදක්කම දිනා ගැනීමට දිනෙත් වීරරත්න සමත් වුණා. ඒ, 10.49ක කලයක් වාර්තා කරමින්.




