Skip to content
V
ලංකාවේ තේ කර්මාන්තයට මැදපෙරදිග යුද්ධයෙන් බලපෑම්
featured news - උණුසුම් පුවත්

ලංකාවේ තේ කර්මාන්තයට මැදපෙරදිග යුද්ධයෙන් බලපෑම්

By News Room · 9 March 2026

ඉරානය සම්බන්ධ කරගනිමින් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයට සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10 ත් 15 ත් අතර පාඩුවක් සිදුවෙමින් පවතින බව තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ නාවික ප්‍රවාහන කටයුතු අඩාල වීම සහ ඉහළ ගොස් ඇති යුද අවදානම හේතුවෙන් මැදපෙරදිග රටවල් කිහිපයකට තේ සැපයීමට ඇති හැකියාව බරපතළ ලෙස සීමා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026