Skip to content
V
ලංකාවට පනවා තීබූ තීරුබදු 20% ක් දක්වා අඩු කෙරේ
featured news - උණුසුම් පුවත්

ලංකාවට පනවා තීබූ තීරුබදු 20% ක් දක්වා අඩු කෙරේ

By News Room · 1 August 2025

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාවන තීරුබදු සියයට 20 දක්වා අඩු කරන බවට එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශයට සියයට 20ක් ද, කාම්බෝජයට සියයට 19ක් ද, ඉන්දියාවට සියයට 25ක් ද, මියන්මාරයට සියයට 40ක තීරු බද්දක් පනවා තිබෙනවා.

තවද, පාකිස්ථානයට සියයට 19ක් ද, තායිවානයට සියයට 20ක් ද, තායිලන්තයට සියයට 19ක් සහ වියට්නාමයට සියයට 20ක් ලෙසයි තීරු බදු පනවා ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026