Skip to content
V
ලෝක රන් මිල වාර්තාගතව ඉහළට
featured news - උණුසුම් පුවත්

ලෝක රන් මිල වාර්තාගතව ඉහළට

By News Room · 23 January 2026

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,955.74ක් ලෙස සටහන් ව ඇති බවය. එය මෙතෙක් වාර්තා වූ ඉහළම රන් මිල ලෙස සටහන් වේ.

මේ අතර, ප්‍රමුඛ ආයෝජන බැංකුවක් වන Goldman Sachs විසින්, වසර අවසානය වන විට රන් මිල අවුන්සයක් අමෙරිකානු ඩොලර් 5,400 දක්වා ඉහළ යා හැකි බවට ද අනාවැකිය පළකර ඇත. අද මෙරට රන් මිළත් සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026