Skip to content
V
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි අනිද්දා සිට
featured news - උණුසුම් පුවත්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි අනිද්දා සිට

By News Room · 6 May 2026

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම අනිද්දා (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ලබන 18 වැනිදා දක්වා මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා මෙම මාර්ගගත ලියාපදිංචි වීමේ අවස්ථාව විදේශ ක්‍රීඩකයන් සඳහා විවෘතව පවතිනවා.

LPL තරගාවලිය ලබන ජූලි 10 වැනිදා සිට අගෝස්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026