Skip to content
V
ලෝක ප්‍රසිද්ධ 'ටාසන්' දිවියෙන් සමුගනී
featured news - උණුසුම් පුවත්

ලෝක ප්‍රසිද්ධ 'ටාසන්' දිවියෙන් සමුගනී

By News Room · 24 October 2024

1960 දශකයේ, ‘ටාසන්’ රූපවාහිනී ටෙලි කතා මාලාවේ ටර්සන් චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු රොන් එලි දිවි ගමන අවසන් කළේය.ඔහුගේ වයස අවුරුදු 86 කි. 

‘ටාසන්’ රූපවාහිනී ටෙලි කතා මාලාව තිරගත වූයේ 1966 සිට 1968 දක්වා කාලයේ ඇමෙරිකාවේ එන්.බී.සී. රූපවාහිනී නාලිකාව ඔස්සේය.

රොන් එලි සිනමා නිර්මාණ කීපයකට ද දායක වී ඇත. ඔහු 2001 වසරේ රංගනයෙන් සමුගත්තේය. ඉන්පසු ඔහු ගත් කතුවරයකු ලෙස ග්‍රන්ථ කීපයක් රචනා කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026