Skip to content
V
ලෝක කුසලානය දිනූ කාන්තා ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ත්‍යාග මුදලක්
featured news - උණුසුම් පුවත්

ලෝක කුසලානය දිනූ කාන්තා ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ත්‍යාග මුදලක්

By News Room · 3 November 2025

කාන්තා එක්දින ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට අති දැවැන්ත ත්‍යාග මුදලක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හා සහය කාර්යය මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 51ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සායිකියා ප්‍රකාශ කර ඇත.

මෙවර කාන්තා එක්දින ලෝක කුසලානයේ දී, ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් මහා තරගය ලකුණු 52කින් ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම සිය පළමු එක්දින ලෝක කුසලානය හිමිකරගනු ලැබීය. එම ජයග්‍රාහණය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ද ඔවුන්ට ඩොලර් මිලියන 4.48ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026