Skip to content
V
ලෝක කුසලානයේ ඉතාලියේ තරුව ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ලෝක කුසලානයේ ඉතාලියේ තරුව ජීවිතක්ෂයට

By News Room · 18 September 2024

1990 ලෝක කුසලානයේ ඉතාලියේ තරුව වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉතාලි පාපන්දු ක්‍රීඩාවේ ප්‍රතිමූර්තියක් වූ සහ 1990 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්වන විට අවුරුදු 59ක්. ඔහු පසුගිය සතියේ පලර්මෝ හි රෝහලට ඇතුළත් කර ඇත්තේ මහා බඩවැලේ පිළිකාවට ප්‍රතිකාර ගැනීම සඳහායි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026