Skip to content
V
ලාංකිකයෙක් ඇතුළු 250කට වැඩි පිරිසක් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදාගනී
featured news - උණුසුම් පුවත්

ලාංකිකයෙක් ඇතුළු 250කට වැඩි පිරිසක් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදාගනී

By News Room · 13 February 2025

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු ජාතීන් 20කට අයත් පුද්ගලයින් 250කට අධික පිරිසක් මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ ආරක්ෂක කණ්ඩායමක් විසින් අදාළ පිරිස මුදවාගෙන තායිලන්තය වෙත රැගෙනවිත් ඇති බවය. මියන්මාරයේ කරෙන් ප්‍රන්තයේ කඳවුරු තුළ රඳවා සිටි පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026