Skip to content
V
ලෝකයේ අලංකාරම ගුවන් තොටුපළ ගොඩබෑම හිමි රට බවට ඔස්ට්‍රේලියාව පත්වෙයි
featured news - උණුසුම් පුවත්

ලෝකයේ අලංකාරම ගුවන් තොටුපළ ගොඩබෑම හිමි රට බවට ඔස්ට්‍රේලියාව පත්වෙයි

By News Room · 21 April 2025

ලෝකයේ අලංකාරම ගුවන් තොටුපළ ගොඩබෑම හිමි රට බවට ඔස්ට්‍රේලියාව පළමු තැනට පත්ව තිබෙනවා. මෙම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ලෝර්ඩ් හොවේ අයිලන්ඩ් හි පිහිටි ගුවන් තොටුපළයි.

සිඩ්නි සහ බ්‍රිස්බන් ප්‍රාන්ත දෙකෙහිම වෙරළට කිලෝමීටර් 700 ක පමණ දුරින් පිහිටි කුඩා ක්‍රොසෙයින්ට් හැඩයෙන් යුත් මෙම දූපතක පිහිටි මෙම ගුවන් තොටුපළ දිගින් කිලෝමීටර් 11 ක් සහ පළල කිලෝමීටර් 2 ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, මෙය ඔස්ට්‍රේලියාවේ කෙටිම ගුවන් පථය හිමි ගුවන් තොටුපළ බවද සඳහන්. මෙම ලැයිස්තුවේ දෙවන තැන නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් ගුවන් තොටුපළ ගන්නා අතර, තුන්වන සහ හතරවන තැන ගන්නේ පිළිවෙලින් පෘතුගාලයේ මඩෙයිරා සහ ඇමරිකාවේ පිට්කින් කවුන්ටි ගුවන් තොටුපළයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026