Skip to content
V
ලසන්ත වික්‍රමතුංගගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්
featured news - උණුසුම් පුවත්

ලසන්ත වික්‍රමතුංගගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්

By News Room · 6 February 2025

නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. නීතිපතිවරයා විසින් සි​ය බලය අයුතු ලෙස භාවිත කර, රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැර ඇති බවට මෙම ලිපිය මගින් පෙන්වා දී තිබෙන බව සඳහන්. 

පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවද ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ ලිපිය පහතින්. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026