Skip to content
V
රුහුණ සරසවියේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත පත්කරයි
featured news - උණුසුම් පුවත්

රුහුණ සරසවියේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත පත්කරයි

By News Room · 9 March 2025

රුහුණ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ (08) සිය ධූරයේ වැඩ ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සහ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙසද මීට පෙර කටයුතු කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026