Skip to content
V
රැස්වීමකට සහභාගි වු සී.බී. රත්නායකට පාක්ෂිකයන්ගේ විරෝධය
featured news - උණුසුම් පුවත්

රැස්වීමකට සහභාගි වු සී.බී. රත්නායකට පාක්ෂිකයන්ගේ විරෝධය

By News Room · 26 October 2024

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්වීමකට සහභාගි වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා සභාව ඇමතීමට උත්සහ කිරීමේදී පාක්ෂිකයන්ගේ විරෝධය මතු වී ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සඳහා තරග කරන අපේක්ෂකයන් හඳුන්වාදීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබු අතර, එහිදි සී.බී. රත්නායක මහතා රැස්වීම ඇමතීමට සුදානම් වීමත් සමග පාක්ෂිකයන් කෑගසමින් කියා සිටියේ තමන් පැමිණියේ නාමල් රාජපක්ෂ මහතාගේ කතාව ඇසීමට පමණක් බවත්, සී.බී. රත්නායක මහතාගේ කතාව ඇසීමට නොවන බවයි.

මද වේලාවක් එම උණුසුම් තත්ත්වය පැවති අතර පසුව නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් පසු සී.බී. රත්නායක මහතා රැස්වීම අමතනු ලැබූහ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026