Skip to content
V
රුසියාවට ඇමරිකාවෙන් සම්බාධක
featured news - උණුසුම් පුවත්

රුසියාවට ඇමරිකාවෙන් සම්බාධක

By News Room · 11 January 2025

අමෙරිකාව, රුසියාවෙන් ලබා ගන්නා ඉන්ධන සදහා සම්බාධක පනවා තිබෙනවා. යුකේනයට සහාය පල කිරීමට ගන්නා උත්සහයක් ලෙස මෙලෙස රුසියානු ඉන්ධන සදහා සම්බාධක පනවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කෙසේ වෙතත්, 2022 දී ජී හත රටවල් විසින් පනවන ලද මිල සීමාවක් රුසියානු තෙල් වෙළඳාම යුරෝපයේ සිට ආසියාවට මාරු කර තිබුණා. ඒවා ඉන්දියාව සහ චීනය හරහා නැව්ගත කෙරුණු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026