Skip to content
V
රුමේනියාවේ ජල ගැලීම්
featured news - උණුසුම් පුවත්

රුමේනියාවේ ජල ගැලීම්

By News Room · 15 September 2024

රුමේනියාවට බලපෑ අධික වැසි තත්වයත් සමඟ ඇතිවූ ජල ගැලීමෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී තිබෙනවා.

වර්ෂාවත් සමඟ ගංගාවල ජල මට්ටම ඉහළ යාම නිසා මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ බොහෝ ප්‍රදේශවලට අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ආපදා තත්වය හේතුවෙන් හතරදෙනෙකු මියගොස් ඇති අතර, බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

එමෙන්ම නිවාස දහස් ගණනක විදුලිය විසන්ධි වී ඇති අතර ඉදිරි දිනවලදීත් දැඩි වර්ෂාවක් ලැබිය හැකි බවටයි එරට කාලගුණ අංශ නිවේදනය කර ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026