Skip to content
V
රාජ්‍ය ආයතනවල ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අද සිට
featured news - උණුසුම් පුවත්

රාජ්‍ය ආයතනවල ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අද සිට

By News Room · 1 September 2025

රාජ්‍ය ආයතනවල ගොඩ ගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ‘සෙයිරි සතිය’ ලෙස නම් කර ඇති මෙම වැඩපිළිවෙළ අද සිට දින 04 ක් ක්‍රියාත්මක කරන බවයි චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන්ට තම රාජකාරී කටයුතු නිසි පරිදි සහ නිදහසේ සිදු කිරීමට සුදුසු, පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර, මෙය Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026