Skip to content
V
රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් ඉවතට
featured news - උණුසුම් පුවත්

රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් ඉවතට

By News Room · 10 September 2024

ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර තිබේ.  

 ශෂීන්ද්‍ර රාජපක්ෂ,තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී.  චානක ඉවත් කරනු ලැබු සෙසු රාජ්‍ය අමාත්‍යවරුන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ලැබුණු බලතල අනුව මේ ඉවත් කිරීම සිදු කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026