Skip to content
V
රනිල් වික්‍රමසිංහ සජබ ප්‍රබලයින් සමඟ සාකච්ඡා
featured news - උණුසුම් පුවත්

රනිල් වික්‍රමසිංහ සජබ ප්‍රබලයින් සමඟ සාකච්ඡා

By News Room · 30 January 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. පාර්ලිමේන්තුවෙන් පිටතදී ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනැගීමේ අරමුණින් පැවැති එම සාකච්ඡාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබෙනවා. එමෙන්ම හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන යන අයද මීට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026