Skip to content
V
රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද
featured news - උණුසුම් පුවත්

රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද

By News Room · 26 August 2025

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) කැඳවීමට නියමිතව තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී අද එම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඊයේ (25) ලබාගෙන ඇති බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සෑහීමකට පත්විය හැකි ප්‍රමාණාත්මක සුවයක් නොමැති බවට එහි අන්තර්ගත බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළා.

ඔහුව අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026