Skip to content
V
රන් මිළ පහළට
featured news - උණුසුම් පුවත්

රන් මිළ පහළට

By News Room · 20 January 2025

පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,400.00ක් ලෙසයි. කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 25,930ක් ලෙසින් සටහන් වූ බව සඳහන්. කැරට් 24යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 226,250.00ක් ලෙසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026