Skip to content
V
රථවාහන දඩ මුදල් GovPay හරහා ගෙවීමේ පහසුකම අද සිට
featured news - උණුසුම් පුවත්

රථවාහන දඩ මුදල් GovPay හරහා ගෙවීමේ පහසුකම අද සිට

By News Room · 28 July 2025

බස්නාහිර පළාත තුළ පනවන රථවාහන දඩ මුදල් (Spot fines) අද (28) සිට GovPay ජංගම යෙදවුම (App) හරහා ගෙවීමේ පහසුකම හඳුන්වා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා. එහිදී ඔහු පැවසුවේ මෙම නව ක්‍රමය මගින් රියදුරන්ට සහ මහජනතාවට දඩ මුදල් ගෙවීම වඩාත් පහසු සහ කාර්යක්ෂම කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. සාම්ප්‍රදායිකව දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් කාර්යාල වෙත යාමට සිදුවුවද, GovPay යෙදවුම මගින් ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපාංගයකින් පහසුවෙන් ගෙවීම් කළ හැකියි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026