Skip to content
V
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන දමිතා
featured news - උණුසුම් පුවත්

රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන දමිතා

By News Room · 9 October 2024

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී  සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.ඇය ඊට අදාල ලිය කියවිලි වලට ඊයේ අත්සන් තැබුවාය.මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට තීරණය කළ බවයි.ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන  තමාට හොඳ අවබෝධයක් ඇතැයිද ඇය සඳහන් කළාය. දමිතා අබේරත්න මහත්මිය දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ  චිත්‍රපට සහ ටෙලි නාට්‍ය  කුසලතා පූර්ණ රංගන ශිල්පිනියකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026