Skip to content
V
රට තුළ ඉන්ධන සංචිත ප්‍රමාණවත්වන දින ගණන ගැන හෙළිදරව්වක්
featured news - උණුසුම් පුවත්

රට තුළ ඉන්ධන සංචිත ප්‍රමාණවත්වන දින ගණන ගැන හෙළිදරව්වක්

By News Room · 17 March 2026

සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

පෙට්‍රල් 92 වර්ගය - අප්‍රේල් 23 වෙනිදා දක්වා

පෙට්‍රල් 95 වර්ගය - මැයි 10 වෙනිදා දක්වා

ඩීසල් - අප්‍රේල් 12 වෙනිදා දක්වා

සුපර් ඩීසල් - මැයි 10 වෙනිදා දක්වා

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026