Skip to content
V
රටවල් 35කට වීසා රහිතව ලංකාවට ඇතුළුවීමට අවසර
featured news - උණුසුම් පුවත්

රටවල් 35කට වීසා රහිතව ලංකාවට ඇතුළුවීමට අවසර

By News Room · 21 August 2024

වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම අවසරය මාස 06ක කාලයක් සඳහා ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව,ස්විට්සර්ලන්තය සහ ජපානය ඇතුළු රටවල් 35ක පුරවැසියන් සඳහායි මෙම අවසරය ලබා දී ඇත්තේ.

ඒ අනුව, වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට 2024 ඔක්තෝම්බර් 01 වැනිදා සිට අවසර හිමිවෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026