Skip to content
V
යෝෂිත පොලීසියට එයි
featured news - උණුසුම් පුවත්

යෝෂිත පොලීසියට එයි

By News Room · 25 March 2025

ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගිය 21 වැනිදා යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් විසින් සමාජ ශාලාවක් ආසන්නයේදී ගැටුමක් ඇති කරගෙන තිබුණා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026