Skip to content
V
යෝෂිතට සහ ඔහුගේ මිත්තණියට අධිචෝදනා භාරදෙයි
featured news - උණුසුම් පුවත්

යෝෂිතට සහ ඔහුගේ මිත්තණියට අධිචෝදනා භාරදෙයි

By News Room · 2 July 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා.

ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවක් සඳහා, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ මෙලෙස ඔවුන්ට අධිචෝදනා භාරදීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026